Thursday, September 25, 2014

මහේෂිගේ ෆේස්බුක් පාස්වර්ඩ් හොරකම හෙළිවෙයි !!!


maheshi madushanka
මහේෂි කීව විදියට මේ සිදුවීම වෙලා තියෙන්නේ එයාගෙම ගෙදරදිලු. දවසක් මහේෂී ෆේස්බුක් ගිහින් Log out නොවී ලැප්එක තියලා තියෙනවා. ඒ වෙලාවේදි එතනට ආව එයා‍ගේ ළගම ඥාතියෙක් වෙන වයස 18ක වගේ කෙනෙක් මහේෂිගේ ෆේස්බුක් ගිණුමේ පාර්වර්ඩ් එක වෙනස් කරලා.

0 comments:

Post a Comment